කවුරුද පාවී පාවී තුරුළු වුණාආදර හැඟුමින් ආරාධනා
මා සිත පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා…
මා නෙතේ සැනසිලා
මා කතා නැවතිලා
ලැඟුම් සොයාලා
ඉන්න සැනහී ආරාධනා…
ආවෙමි සැරිසරා
මා ඔබේ දිවි තුරා
පැතුම් පතාලා
ඉන්න සැමදා ආයාචනා…
ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න
No comments:
Post a Comment