
රිදවන්නේ නෑ ඔබගේ හදවත මා ලදුනේ මතුදා,
ඔබ වෙන කෙනෙකුට බහ දී ඇති වග
මට නොකියා ඇයි නිහඩ වුණේ...//
ඒ නිසයි මිහිරියේ ඔබේ අත ගන්නට
කල්බලමින් මා මුලා වුණේ
ඔබේ සියුමැලි හද සසල කලානම්
සමාවන්න මට ප්‍රිය ලඳුනේ...//
ඔබට සුභපතා ඔබගෙන් සමුගෙන
මා අද වෙන් වී සිනා සිසි
No comments:
Post a Comment