
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොදටම ඇති
ඉදුවර නුවන් දෑලේ වැටී පැගී
දැහැනේ වෙලී උන්මාද වුයේ මා
වෙනෙකෙකූ දිහා බැලුමට යලි
මට නෙත් නැතැයි කෙදුරැවේ කවුරුන්දෝ
ආදරය සුන්දර...
පුළුවර තාලා වීණා බදින් දැවැටී
රතගැලි බැදී නින්නාදයේ අනුරා
හද ස්වර තලා කම්පිත වේවි
මට පවා මා නැති කලේ කවුරුන්දෝ
ආදරය සුන්දර...
මේ සින්දුවට මම හරිම ආසයි. ඒ එකේ තේරුමත් මගේ ජිවිතේ එක්ක යන නිසා
ReplyDelete