සීතල හීනේ මගේ වෙලා ලං වෙලා - sithala hine mage wela (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


සීතල හීනේ මගේ වෙලා ලං වෙලා
සත්තයි දැනුනේ නෑ වරදක් කරයි කියා
නුබේ නමින් දුන් ප් රේමේ වෙනස් වුනේ නෑ මාගේ
නැතිබැරිකමටද ආදරේට බොරු කලේ

(නෑ පලිගැනුමක් හිතයට හීනයකින්වත්
පේන මානේ ඉන්න ඕනේ මගේ පන ඔයා...//)

(තුරුලට වෙලා උන්නු මතකය දිගේ
නුබ දුන්නු ඒ හීන අදටත් මැවේ..//)
දිවුරා මගේ දෑතේ රවටා දමා ප් රේමේ
තිබුනාද වරදක් කියන් මගෙ අතේ

නෑ පලිගැනුමක්...//

(පෙරවාගේ නැතුවාද ආදරේ තරම්
දුක් වින්දේ නුබ හින්දා මං මේ තරම්..//)
දිවුරා මගේ දෑතේ රවටා දමා ප් රේමේ
තිබුනාද වරදක් කියන් මගෙ අතේ

සීතල හීනේ මගේ වෙලා ලං වෙලා...

නෑ පලිගැනුමක් හිතයට...//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X