රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ - ran ran ranwan (සංගීත් විජේසූරිය - sangeeth wijesuriya)



රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
හංකිති කැවෙනා ප් රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද

රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
වෙල් ඉපනැල්ලේ නැලවෙන්න
වලාපොටින් සඳ වහනවද

රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
දිළෙන සමනළ තටුවලට
මගේ උණුසුම මදි වෙයිද

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X