පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ - pinwanthiye mage (සංගීත් විජේසූරිය - sangeeth wijesuriya)



පින්වන්තියේ මාගේ ප් රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූපශ්රියා මා සිත උමතු කලා

ආදරේ පතා ඔබෙන් සිතා සිතාම
ආවේ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයා
කිසිදා දාලා නොයා

ආදරේ පතා ඔබෙන් සිතා සිතාම
ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්
දෑත පාමි ආදරේ නමින්

සඳ හා නැගී තරුවක්ව ලඟ ඉන්න
හිරු හා දිලී කුසුමක්ව පිබිදෙන්න
සිත හා බැඳී
මගේ ලෝකේ මට ලංව සැමදාම
සනසන් ලඳේ
පින්බර සුදු ලඳුනේ නෑ මා හඬවන්නේ
නංගෝ බැඳි ආදරෙන්

නොයිඳුල් මලේ සුවඳක්ව රෑ එන්න
කිඳුරංගනා අඟනක් ය ලොව ඉන්න
මනරංජනා මනමාල සිත ලංව
ඔබහාම පැතුමන් පිරේ
සුන්දර වත ලංවි එ හැ නැළවෙන්නෙ
කවදා සදේ හැංගිලා...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X