හොරෙන් බලා කියාපාන දේට වඩා - horen bala kiyapana (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


හොරෙන් බලා කියාපාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැගුම් මෝදු වෙලා
ඉගි දෑසේ නුරා සිටියා මා බලා
සද පායන යාමෙ ඔබ මතක් උනා....//

සුදුපාට හිමරේනු ගලනා
පිනි සීත සිත යා වෙලා හා.....//
සුසුම් වැදෙන්නා හැගුම් නැගෙන්නා
මා හීන සදමාලි ලැබුනා

හොරෙන් බලා කියාපාන දේට වඩා....

පිනි යායේ කිරිකෝඩු සිනහා
වැලි වාගෙ දුර පාවෙලා හා....//
නිමක් නොවෙන්නා පැතුම් පතන්නා
මා හීන සදමාලි ලැබුනා

හොරෙන් බලා කියාපාන දේට වඩා....//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X