අම්මා කෙනෙක් බිරිඳක් වෙලා - amma kenek (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ ඔබ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟවුණාවේ

අතර මග සුණු විසුණු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පර වුණත් මල් අතිතේ
සුවඳ හදවත සමීපේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X