සයුරක් නොදු‍ටු ගඟුලක් - Sayurak nodutu gagula ( Sunil Edirisinghe)





සයුරක් නොදු‍ටු ගඟුලක්

කිසිදා ගලන්නේ නෑ..
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ..

කඳුලක් නොසැලු නෙතකින්
හස‍රැල් සොයන්න එපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා...

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා.

බාගත කරන්න

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X