ඇසුරින් මිදීලා - Asurin midila (Priya Sooriyasena)


ඇසුරින් මිදීලා ඔබගේ ලොවෙහි
සැඟවී හිදිමි මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතෙහි
මගෙ ආදරේ මා යලි එන තුරා

රැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ
දෙසිතේ කතාවී දලුලා
වැඩීයාවී රහසේම ඒ ආදරේ

කඳුලැල් නිවාලා දැසින් සිනාවී
සැඟවී තිබු මේ ලොවේ
කවදාක හෝ මා එනතුරු
ඔබේ දැසේ සඟවා තබා ආදරේ

ඇසුරින් මිදීලා...

1 comment:

  1. කඳුලැල් නිවාලා දැසින් සිනාසී
    සැඟවී ඉමූ මේ ලෙසේ....

    ලෙස නිවැරදි විය යුතුයි... :)

    ReplyDelete


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X