තරු මල් යායම පොඩි - Tharumal yayama (Gunadasa Kapuge)


තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අඳ්රේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ

දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති
පාළු නාඑසුවෙමි තනියට කෙනෙක් නැති
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි

නුවර උයන් මැද හමුවු ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් පෙරදා බැලුම් නැතී
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X