තනිවී සිටින්නයි මා - Thani wee sitinnai maa (Milton)


තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබ මයි සොයා ඈවිදින් එය වෙන්ස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ

මගේ පාලු ලොකයේ තනිවූ මෙමා
තනිවූ මෙමා සක්විති රජුන් හමුවේ නෑත හිස නමා
සිතුවිලී මගේ හසුරා ගත හෑක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගෑන තමා

තනිවී සිටින්නයි මා අදහස් කලේ.....

ඔබේ චේතනා අගනා මා සිත දනී
අවට ලොකයේ බෑනුම් විශ කටු වෑනී
ඒ කටු අපේ දේහදේ ගෑබුරේ ඈනී
ගලන දුක් වේදනා රුධිරය වෑනී

තනිවී සිටින්නයි මා අදහස් කලේ.....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X