ඔබ තරම් - Oba tharam (Theekshana Anuradha)


ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වී ගියදා
ඔය නෙතු හැඬ වූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙතිබුනාදෝ
මේතරම් ආදරේ //

රැය පුරා ඉකිගසා රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලා
අයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්

තනිවෙලා මා ලොවේ හිරු නොනඟින මේ වසන්තේ
දිවිතුරා විඳවමී අහිමි කරන් මගේ ආදරේ
අයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X