ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කලා
ඔබ සායම් මකා ලන්න වෑයම් කලා
මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඩනා
පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාලුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ......
No comments:
Post a Comment