මතකයන් ඔබේ - Mathakayan obe (Chamara Weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා..//

සිනසෙන්න නොහෑකීනම් මට හඩන්නට
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට...//
ඉමු කදුලෑලි ගලා යන්න යනතුරුවත් මට
ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට...

මතකයන් ඔබේ ...

සරසවන්න ජීවිතය මට හෑමදාට
ඔබේ හදින් මා ලෑබුවේ කුලුදුල් පෙම..//
ජීවිතයම වරදලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට...

මතකයන් ඔබේ ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X