අද තනියෙන් මා


Shihan mihiranga sinhala song lyrics

අද තනියෙන් මා
හඩන්නේ නෑ මා
මා දමා ඈ ගිය කියා
සිත ඩුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින්
ඔබ ගියා කියා

පාළුව වී අද මගේ
හඩවන්නෑ ජීවිතේ//
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින් තනිවෙන්නෑ

අද තනියෙන් මා...

හිත හැගුමන් වේදනා
මට නොකියා පාවුනා //
ඔබ නැතිදා
මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

අද තනියෙන් මා...

තරු නෙතු කී ඒ කතා
අද රහසේ සැඟවීලා //
ඔබ ගියදා
මා හඬවා මට නොකියාම මා දමා

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X