අයදින්නේ නෑ ඔබේ ආදරේ


අයදින්නේ නෑ ඔබේ ආදරේ මින් මතුවට කිසිදා,
රිදවන්නේ නෑ ඔබගේ හදවත මා ලදුනේ මතුදා,
ඔබ වෙන කෙනෙකුට බහ දී ඇති වග
මට නොකියා ඇයි නිහඩ වුණේ...//
ඒ නිසයි මිහිරියේ ඔබේ අත ගන්නට
කල්බලමින් මා මුලා වුණේ
ඔබේ සියුමැලි හද සසල කලානම්
සමාවන්න මට ප්‍රිය ලඳුනේ...//
ඔබට සුභපතා ඔබගෙන් සමුගෙන
මා අද වෙන් වී සිනා සිසි

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X