ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදි තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැත්තම් තනිකඩ වෙද්දෙන්
තනිකමෙන් ගඟ ගලා යනවා සඳේ නුබ නෑ අම්බරේ
විදවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංගුනේ
අපි හමු වුනොතින් සඳ එයි නැගිලා ගංඟාවට එළිය අරන්
ආදර මල් යායක් අරන්
බලා ඉන්නම් තව හුඟක් කල් ඔයා එන තුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්
ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්..
ඔව් රත්තරන් මම බලාගෙන ඉන්නවා ඔයා එනකල්, ඔයා තමයි මගේ ජීවිතේ කියලා දුන්නේ, ඇයි මාව දාලා යන්නේ.........
ReplyDeleteඒක.......❤️❤️❤️❤️❤️
ReplyDelete