බිදුනාම විශ්වාසේ - bidunama viswase (Manej Sanjaya)


බිදුනාම විශ්වාසේ - bidunama viswase (Manej Sanjaya)


රිදුනාදෙන් සිහිවෙද්දී අතීතයේ මතක
සිටියාදෙන් ඔබ මනසේ
කොහේම හො තැනක
කවදාවත් නෑ ඕනේ
මට අපහු කදුල
ඔබ ආයෙත් එන්න එපා
පතා මගේ ඇසුර
හැමදේම කරගත්තා
මං පාඩමක්
වරදින්නේ රැවටෙන්නේ නෑ අයේමත්
දුක මාගේ නොපතාම
හැරදා ගියත්
මා පැතුවේ නෑ ඔබට 
කිසිදා දුකක්

පිරුනාම විශ්වාසේ නොසිතු ලෙස
හටගන්නෙ සැකයක්ම
විතරයි හිත
ඔය වචන වැකි වලට
පුරුදුයි මට
ගැලපෙන්නේ නෑ කිව්වේ
ඔබමයි මට
කවදාවත් නෑ උනේ 
මට ආපහු කදුල
ඔබ ආයෙත් එන්න එපා
පතා මගේ ඇසුර
හැමදේම කරගත්තා
මං පාඩමක්
වරදින්නේ රැවටෙන්නේ නෑ අයේමත්
දුක මාගේ නොපතාම
හැරදා ගියත්
මා පැතුවේ නෑ ඔබට 
කිසිදා දුකක්

ආදරේ හරි අරුත 
දන්නෑ ඔබ
දැන උන්නානම්
තාම ඔබ මා ලග
නෑ තරහ සුභ පතමි
හරියන්නම
මා අතැර ගිය ගමන
නොහැරෙනු මැන
කවදාවත් නෑ  ඔන
මට ආපහු කදුල

ඔබ ආයෙත් එන්න එපා
පතා මගේ ඇසුර
හැමදේම කරගත්තා
මං පාඩමක්
වරදින්නේ රැවටෙන්නේ නෑ අයේමත්
දුක මාගේ නොපතාම
හැරදා ගියත්
මා පැතුවේ නෑ ඔබට 
කිසිදා දුකක්

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X