තනි රැක්ක තනි රෝස මල් කල්පනා - thani rekka thani rosa (Centigratez)


Centrigrates sinhala song lyrics


තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
සිත් දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
නිල් සඳ මඩලේ පලසේ එබේ
ඔබෙ ආදරය පින්තාරු වේ

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
ඔබෙ ආදරය පින්තාරු වේ

ඔබ නිදනා තුරු පපුතුරේ
සුවඳ එබෙයි සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ //

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X