පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා - perada hadawa (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා //

සද තරු පවා හැඩුවා
මගේ සෝ සුසුම් දැකලා //
මගේ සිත ආදරේ කදුළකින් පුරෝලා
ජීවිතෙත් නැති කරලා
කොහේදෝ ගියේ //

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා

මේ කදුළු ඔබ සොයලා
පාවුණා දුක් ගංගා //
සෝ තැවුල් ජීවිතේ මොහොතකින් සදාලා
ආදරෙත් බොද කරලා
ඉන්නේ කෙසේ //

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා //

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X