පාට දේදුනු සේදිලා ඈත කඳු යායේ - pata dedunu sedila (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





පාට දේදුනු සේදිලා ඈත කඳු යායේ
සීත  රෑ සඳ පීදිලා නීල තරු යායේ

ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැඟේ
මීදුම් වලා ලෙසින් පාවී ඈතින් හැපී බිඳේ

මා නුවන් දියේ පීනා නැගෙන් සඳේ
පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සඳේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X