මට ඉන්න දෙන්න මගේ පාඩුවේ - mata inna denna (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න හිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ


සිත සිල් බිද ගත්තේ හැන්දෑවේ
ඔබ සද එළියක් වගේ දැවටුනේ
රළු කුනාටුවක් වී
ඔබ කඩා බිද දමන්නට යන්නේ 
මා දුකින් සැදු මගේ කූඩුවයි


අද මා සොයනා ඔබේ ආදරේ
හෙට තවකෙකු ලග සොයයි ජිව්තේ
රුදු හිරු මඩලක් වී
ඔබ දවා අළු කරන්නට යන්නේ
මට මේ ලොව ඇති එකම සම්පතයි


මට ඉන්න දෙන්න මගේ පාඩුවේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X