මල් වට්ටියක් වෙන්දේසියක් - mal wattiyak (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





මල් වට්ටියක් වෙන්දේසියක්
පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්

පිනට දහමට නුහුරු අතහිත
දුකට පිහිටට නොහිටි නෙත සිත
තරඟයට වැද උනුන් සිත් පරදා
මහන්තත්වය රකීවී

තරඟ ඇති මුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
සතර රියනක තනිව සැතපෙන දා
තරඟයද කෙළවරක් වේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X