මහරගමට වහින්නැතුව - maharagamata wahinnathuwa (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


මහරගමට වහින්නැතුව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලග...//

උදේ ඉදන් වද විදලා
දැනුයි ගියේ වැඩ ඇරිලා....//
ඇදන් හිටපු සාරියමයි
හෙටත් අදින්නේ තියලා...//

මහරගමට වහින්නැතුව.....

මහ වැස්සට තෙමුනොත් ඈ
හෙට අදින්න ඇදුමක් නෑ...//
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් නෑ...//

මහරගමට වහින්නැතුව.....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X