මදුනාගල අහසේ දගකරනා - madunagala ahase (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


මදුනාගල අහසේ දගකරනා තරු ගනින්න
උනුදිය පොකුන් ලගදි හැන්දෑවක මුනගැහෙන්න...//

දහවල දූවිල්ලෙන් රතු වුන දෙනුවන් නිවෙන්න...//
ආදරයේ සෙනෙහෙ දියෙන් මැලවුනු හදවත තෙමන්න...//

මදුනාගල....

කිරි බැබලෙන සදපානේ මට චුට්ටක් හිනාවෙන්න..//
නිවාඩුවක් ලැබුන ගමන් මැනික මගේ ගමට එන්න..//

මදුනාගල....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X