ගුමු ගුමුව වදුලේ - gumu gumuwa wadule (සමිතා මුදුන්කොටුව - samitha mudunkotuwa)


samitha mudunkotuwa song lyrics


ගුමු ගුමුව වදුලේ
සිලිසිලිය සුලඟේ
මුනු මුනුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුනේ
අදයි මට ඇසුනේ...//

විහඟ මිහිරාවී
මුදුහඬින රා ගී //
කොතැන තිබුනිද තී
අද ගයන මේ ගී..

ගුමු ගුමුව වදුලේ.....

හද බදුන ඉතිරී
ගලන මී මිහිරී //
කොතන නම් සැඟවී
තිබිනිදැයි සොයමී

ගුමු ගුමුව වදුලේ.....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X