ගිගිරි ගීත රාවේ - gigiri geetha rawe (වික්ටර් රත්නායක - victor rathnayaka)




ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ
සබඳ අද කිම දෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ

උමතු දෑස රෑ තුන් යාමේ
යනෙන මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ

තරිදු තාම නාඹර වයසේ
රඟනු රංඟ රන් රඟ මඩලේ
කුමුදු යාය මල් බර මොහොතේ
රොන්ගන්න පෙම් මල් වනපෙතේ

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X