බුදු පදවි පතාගෙන දරුවන් රකිනා - budu padawi pathagena (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


බුදු පදවි පතාගෙන දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ...//

මහලු මඩමකට විවරණ පිණිස ගියාදෝ...//
උඩු මහල් තලාවේ රතු පලසේ වැජඹෙනදා
ඇගෙ දරුවෝ... ඇගෙ දරුවෝ.....

බුදු පදවි පිණිස දූ පුතුන්ට
සිත දන් දුන් අම්මා...//
තවමත් ගිනි උහුලනවා මේ සසරේ
තවමත් ගිනි උහුලනවා අම්මා සසරේ

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා...
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ...//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X