හිත හිරිවැටුනා දෝ - Hitha Hiri Watunado (Bachi ft Ashanthi)


Bachi Susan sinhala song lyrics

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
ඒවන්නද ආදරේ
සුසමක තියලා
වේදනා හිතේ තියා
රෑ පුරා හඬා
සාගරේ එහා ඉදන්
ආදරේ කලා
නිම් හිම් නොවු ආදරේ
හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසින් කීවා‍

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
ඒවන්නද ආදරේ
සුසමක තියලා

ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් නොවේ
ජීවිතේ ගියත්
නිම් හිම් නොවු ආදරේ
හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසින් කීවා‍

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
ඒවන්නද ආදරේ
සුසමක තියලා

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X