සද එබෙන්නෙපා - Sanda ebennepa (Athula Ft Samitha)


සද එබෙන්නෙපා තරු සිදුරු වසා
 අදුරු නෙතු තාරකා හඩවා
සද එබෙන්නෙපා - Sanda ebennepa (Athula Ft Samitha) සත් සියක් සියපත් මතින්
 මුදු සුවද හමනා..
 මතක සුව ගෙනෙනා..

 ඔබ ලග නිසා පිං සිත පුරා
 මල් මාලතී පිපුනා
 සමසුන් අරා සිත් විල වසා
 කුමුදුත් කොදත් පිපුනා...

 ඔබ දුර නිසා ගගනත පුරා
 අසනි වැසි වැටුනා
 සිත දුක් දරා සුසුමින් වසා
 කදුළුත් හදත් හැඩුවා....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X