නිහඩ ගමනේ - Nihada Gamane (Bachi Ft Shanika)


Bachi Susan sinhala song lyrics

නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ


ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනෙහෙනා කල්පනා ඔබ නිසයි ජිවිතේ
ඇගිලිතුඩු තදකර මගේ නලලේ
සිදුන සියුමැලි නුබේ දෙතොලත අතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුලේ
රහස නොහෑගේ මගේම ලදුනේ

දෑත් විදා ලමැදේ ආදරේ එන්න විදගන්න රිසිසේ
නිම නොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ලගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී ඉමු දිවි කතරේ
නොයමි රහසේ රකිමි පණ සේ

නිහඩ ගමනේ.........

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X