මගේ නොපෙනෙන- Mage nopenena adare (Prasanga)



Mage nopenena, Supun Ayeshamantha
මගේ නොපෙනෙන ආදරේ...........
මගේ නොපෙනෙන ආදරේ

පෙනෙන දුරකට එන්නෙපා
දුටු නමුත් මගේ ආදරේ
දුටුවා බව හගවනු එපා //

සසරේ හමුවී ඇතිමුත්
පුරුදු බව පවසනු එපා
මට කලින් පෙම ඔහුට දුන් බව
යලි යලිත් පවසනු එපා //

මගේ නොපෙනෙන......

සිහින අතරින් පෙනුණු සිහිනය
සිහිනයකි සගවනු එපා
දකින දුරකින් ලගින් ඉන්නම්
පෙනුණු බව පෙන්වනු එපා //

මගේ නොපෙනෙන......

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X