සුසුමට කන් දී - Susumata kandi (Damith Asanka)


I love you sooo much babiසුසුමට කන් දී අහන්න වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ හොරෙන්ම පපුවේ

දාහක් ගතු නොකීවාට කතාකරන ඇස්දෙක ඇති
දාහක් ගතු නොකීවාට කතාකරන ඇස්දෙක ඇති
එක හුස්මට නුඹ කියවමි අකුරක් නෑර
මගේ හිත ගාව

සුසුමට කන් දී ...

තාමත් සිත නොසොල්වාම හසරැල්ලෙන් ගොතයි හීන
තාමත් සිත නොසොල්වාම හසරැල්ලෙන් ගොතයි හීන
හිත හයියයි මට වැඩියෙන් සැක නෑ ඒක
හිත හැමදාම

සුසුමට කන් දී ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X