නුඹේ පෙම් - Nube pem (Sangeeth Wijesooriya)


Supun ayeshmantha Thilini malkaනුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
වැටකඩළු සීමා මායිම් බොහෝමයි
හමුවන්නවත් නෑ නිදහසේ
නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ

ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී ඈ ඉන්නවානම් ළඟ හොඳයි
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී ඈ දකිනවානම් හරි අගෙයි
ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑනේ //
ලැබුනෙ නෑ අවසරේ ඔබ ලගින්  නෑ මගේ

නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ

සති අන්තයේදී සිනමාහලේදී හමුවන්න ඇත්නම් මා ප්‍රියේ
ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ පෙම් ගී ගයන්නම් ආදරෙන්
හෝ හෝ කෝ නෑ නේ අනේ තවත් නෑනේ
එත් කෝ නෑ නේ අනේ තවත් නෑනේ
ආවෙ නෑ ඈ අනේ තනිව මා මගෙ ලොවේ

නුඹේ පෙම්...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X