අහසට සොදුරු - Ahasata soduruda ( Nelu Adikari)


I love you Thilini Malka
අහසට සොදුරු ද සද කෙතරම්
ගසකට සොදුරු ද මල කෙතරම්
සයුරට සොදුරු ද රළ කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

හිත මැද පෙමබරකම් සගවා
යන එන මග ඉගි බිගි කරමින්
හොද නෑ කරනා ඔය දගකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා

1 comment:


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X