තරු කැකුලී - Tharu kakuli (Radeesha Vandabona)


Supun Ayeshmantha Wijebandara and Thilini Malkaමගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳං
තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්
ඔබේ නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්
මේ ඒ නිමේෂයේ ආදරේ කියන්..

දඟකාර යව්වනී නෙතු කෝල නංවමී
මතුදාක ලන්වෙමී ලන්වෙමී ලන්වෙමී
රතු රෝස කම්බුමින් හසරැල් ගඟුල් සැලී
නොනිදා සිතුම් හිදී ඒ ඈ...

මට දුන්න ඒ හැගුම් නොකරන්න හද රිදුම්
කිසිදාක වෙන් නොවී වෙන් නොවී වෙන් නොවී
සොඳුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම්
මිහිරියි හැගුම් විදියි ඒ ඈ..

මගෙ සිහින.......

DOWNLOAD

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X