සරා සඳේ - Sara sade (H.R.Jothipala)


Thilini malka
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසින් සිනහා මැවිලා
තනිවි අඳුරේ සුසුමේ වෙලිලා...

වැතිරි සීත මීදුම් පායේ
හදේ වේදනා...//
හඬා වැටේ එදා ඇසු ඔබේ ගීතිකා

සරා සඳේ...

සැඟවී ඈත මේ හැම යායේ
ඔහේ පාවෙලා...//
මිලාන වී ගියාද ඒ සිනා වාසනා

සරා සඳේ..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X