ඔබ මට ආදරේ කියා - Oba mata adare kiya (Ranga D ft Minoli)


Thilini malkaඔබ මට අදරේ කියා මට දෑනෙනවා
ඔබේ ජීවිතේ කියා මම  දන්නවා
ඔබ මට අදරේ නොකියා නොදනවා වගේ ඉන්නවා...//

ඈසින් ඈස කතා කර කර ලගින් හිද සුවද වෙනකොට
නොදක්කොත් හිත හොයනවා...
දුරින් හිද හිත තෑලෙනවා
ඔබ මට අදරේ කියලා නොදන්නවා වගේ ඉන්නවා

රෑ සිහිනෙන් ඔබ පෙනෙනකොට
හෙමෙන් හෙමින් මා සිබිනකොට
දෙතොල් පෙති මගෙ තෙමෙනවා
තුරුල්ලේ මා නිදනවා...
මම හරි අදරේ කියලා නොදනවා වගේ ඉන්නවා

ඔබ මට අදරේ ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X