මා ආදරෙයි - Maa adarei (Raju Bandara)


මා ආදරෙයි මුළු ලොවටත් වඩා
supun ayeshmantha wijebandaraමා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ //
මට ලැබුණා මුල් ආදරේ
දුරකතනෙන් ඇමතූ වෙලේ
ඔබ හඳුණාගත් ඒ දිනේ
සේයා මැවේ මතකේ තියේ
මගෙ ආදරේ
නොහැඟේ විදෝ..
හසරැල් නැගුනා මා සිතේ
සෙවනැල්ලක් සේ ජීවිතේ
ඔබ ආ දා මල් මාවතේ
සේයා මැවේ මතකේ තියේ
නොදැනේවිදෝ..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X