ලබැදියේ - Labadiye (Lahiru Perera)


ලබැදියේ, Labadiye,Lahiru Perera,supun ayeshmantha,wijebandara,සින්දු,සින්හල,sinhala,sindu, lyrics-girl-on-ear.jpgඔබ එන්න සුලගේ දෑවටිලා
මා ඉන්නේ ඔබ දෑන් එයි කියා
සුදු හන්ස තටුවේ සෑතපිලා
පෙම් කරමු රහසේ සෑගවිලා

ලබැදියේ ලබැදියේ මා සිතින්
සිරකලා  ලබැදියේ ලබැදියේ...
ලබැදියේ  ලබැදියේ ලබැදියේ 
මා සිතින් පෙම් කලා

නා දල්ල වාගේ දිදුලනා
මුතු හාදු වෑස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා
මට ඉන්න ඈත්නම් තනි වෙලා

ලබැදියේ ලබැදියේ මා සිතින්......

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පලදා හෑඩ බලා
මා විද සතුටේ නිම්සොයා
ඔබ යන්න සුලගේ අප දමා

ලබැදියේ ලබැදියේ මා සිතින්......

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X