ඉගිලෙන්න ඔබ එක්ක - Igilenna oba ekka (Kasun Kalhara)


ඉගිලෙන්න ඔබ එක්ක, Igilenna oba ekka,Kasun Kalhara,supun ayeshmantha,wijebandara,සින්දු,සින්හල,sinhala,sindu, lyricsඉගිලෙන්න ඔබ එක්ක අකාසේ
විදවන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වෑහි අරන්....
සද මිතුරී සිත මිහිරී කල මෑනවී
බිදු කදුලු පිනි පොකුරු කල මෑනවී

මට මම වේම ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපිවී ඉතින්
නව ලොවක මුල් අනු වෙන්න
මිල නොවන පෙම් කවිය පබදින්න
පිනි වෑස්ස වස්සන්න මදහන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දෑවෙනා....

ඉගි ලෙන්න ඔබ එක්ක...

ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නෙදෙන
ඈතට වෙලා තෑනෙන පිනි වෑහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
මිල නොවන ජීවිතය පුබුදන්න
පිනි වෑස්ස වස්සන්න මදහන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දෑවෙනා....

ඉගි ලෙන්න ඔබ එක්ක...//

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X