අහන් ඉන්න -Ahan inna (Mekala Gamage)


අහන් ඉන්න,Ahan inna ,Mekala Gamage,supun ayeshmantha,wijebandara,සින්දු,සින්හල,sinhala,sindu, lyricsඅහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මෙනවද මුමුනනවා.....//

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් භිතට ඵබෙනවා
මොදු කාර මල් රේනු අගින් සුවද බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා.....

අහන් ඉන්න අහගෙන ඉන්න.....

සිලි සිලියෙ භමන සුලග කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකෙ දුක දුරලන දහසක් තරුකැට නුබටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි.....

අහන් ඉන්න අහගෙන ඉන්න.....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X