ආශා නිරාශා මැවූ - Asha nirasha mau (Victor Ratnayake)


ආශා නිරාශා මැවූ ,Asha nirasha mau ,Victor Ratnayake,supun ayeshmantha,wijebandara,සින්දු,සින්හල,sinhala,sindu, lyricsආශා නිරාශා මැවූ..ඈ සප්ත මායාවකි
සෙනෙහේ ගගුල් ප්‍රේමේ තැවුල්
මැවු ඉන්ද්‍ර ජාලේ ඇයයි...//

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලන්ව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්න මල් මාවතේ
දිවා රැයේ මා ළගයි
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ..//

නෙතේ හැන්ගි හැන්ගී ඉදී
හිතේ ස්වර්ණ යානේ නිඳී
මුවේ මන්දහාසේ දිලි
මගේ නින්ද ආයේ බිදී
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ..//

1 comment:


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X