උතුරින් එන දුම්රියෙ දේවී - uthurin ena dumriye (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


උතුරින් එන දුම්රියෙ දේවී
කවුළුව ළඟට වෙලා
නොරවන් මට දේවී නැත මා
කිසි වරදක් කරලා //

මාල තෝඩු තාලි සිලම්බු
අමනාපෙන් අහක බලන්නේ//
ඔය නෝක්කඩු බැලුම් යටින්
සෙනෙහසදෝ හඬා වැටෙන්නේ

උතුරින් එන...

ගම හැරදා නුඹ ගියදා
කෝවිල් යන හිත වැළපෙන්නේ//
අපි දෙවියන් සමගයි තව ඉන්නේ
සිනා සිසී ඔබ බිමට බසින්නේ

උතුරින් එන...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X