පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි - pinsara oba hera (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි
වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ

සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
මිහිරි අතීතය දැනුනේ
ඔබට මේ තරම් මා පෙම්කළ බව
වෙන්වන තුරු නෑ හැඟුනේ

ජලේ මාළුවන් කොපමණ සිටියත්
කොහොමද නාඩා ඉන්නේ
ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
මේ හැටි සිත පෑරෙන්නේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X