නෙතට උළෙලක් විය එදා ඔබ - nethata ulelak wiya (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිදුවක් වුව මෙදා.
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා

ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නට වත් නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා

ඔබේ රුව රසදුනක් වූවට
කමක් නැ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිතිවෙනු බෑ දරාගන්නට

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X