කොහේ හෝ නුඹ නතර වී - kohe ho nuba nathara (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජිවිතය දී
තුටින් නම් මට ඒ ඇති....
මගේ නොවුනට කම් නැති නුබ

උන්නු දා අපි අපේ වී නුබ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝබ නැ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැති...

ඔබ ලගත් මතකය ඇති
නමුදු අප වෙන්වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපට හිමි ජීව්ත ඇති...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X