දුක ඇස් දෙකෙන් පුරවලා - duka as deke (සංගීත් විජේසූරිය - sangeeth wijesuriya)



දුක ඇස් දෙකෙන් පුරවලා
කඳුළු අතර මාව තනිකලා
විශ්වසය ඔයා කඩකලා
වෙන හිතක් කෙරේ ලංවෙලා //

මැරෙන්න මොහොතක් තියා
ඔයා එයි කියා සිතා
මම ඉන්නවා මඟ බලා
සැනසුම ඔයා ලඟ නිසා //

වෙන කාටවත් නොදී මං
දුන් ආදරේ ඔබටමයි
මා හැරදමා ඔබ ගිහින්
කොයි සිටිනවා දෝ

මැරෙන්න.......

යටිහිතේ ඔයා තියන් මං
අද ඉන්නවා මැරි මැරී
දුන් දුකට නෑ තරහ වී
ඔයා ඉන්නකෝ සිනාසී

මැරෙන්න.....
දුක ඇස් දෙකෙන්....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X