අතීතය සිහිනයක් පමණයි - athithaya sihinayak pamanayi (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නැ
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නැ

තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නැ
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නැ

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නැ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නැ

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X